Saturday 30th of May 2026

English Tamil
Advertiesment


අනුරගේ තේරීම රවී ද ටිල්වින්ද..?


2025-07-03 14902


පහුගිය ජූනි 30 වෙනිදා අගමැති හරිනි අමරසුරියගේ ඉල්ලීමක් පරදි විශේෂ පාර්ලිමේන්තු සැසියක් පැවැත්වුනා.එදා මූල්‍ය à¶šà·Š‍රමෝපාය à¶´à·Š‍රකාශය පිළිබඳව මුදල්,à¶šà·Š‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමතිගේ à¶´à·Š‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.à¶Šà¶§ පස්සේ මූල්‍ය à¶šà·Š‍රමෝපාය à¶´à·Š‍රකාශය à¶´à·’à·…à·’à¶¶à¶³ කල් තැබීමේ විවාදය පැවැත්වුනා.මූල්‍ය à¶šà·Š‍රමෝපායික à¶´à·Š‍රකාශය කිව්වට à¶’à¶š මුද්‍රණය කරපු පොතක්.

ඇත්තටම à¶’à¶šà¶­à·Š මාලිමාව à¶´à·Š‍රතිපත්තිය à¶´à·Š‍රකාශය වගේ à¶‘à¶šà¶šà·Š.මේකත් ලස්සන රටක් - ලස්සන ජීවිතයක් පොත වගේම තවත් වැඩකට නැති කතාන්දර පොතක්.මේ දෙකේම තියෙන්නේ සුරංගනා කතා විතරයි.දෙකේම තියන කතා à¶´à·Š‍රායෝගික තලයට ගේන කිසිම වැඩපිලිවෙලක් නෑ. තවදුරටත් ඔහේ අදුරේ à¶…à¶­à¶´à¶­ ගාන à¶‘à¶š විතරක් සිද්ධවෙනවා.පහුගියදා විශ්‍රාම ගිය මුදල් අමාත්‍යාංශයේ à·„à·’à¶§à¶´à·” ලේකම් මහින්ද සිරිවර්ධන à¶´à·Š‍රසිද්ධ රූපවාහිනි සංවාදයකට ඇවිත් රනිල්ගේ ආර්ථික කලමණාකරණ වැඩපිලිවෙල,රනිල්ගේ තීරණගැනීමේ හැකියාව,රටේ අවශ්‍යතාව හැම වෙල්ම දේශපාලනට උඩින් රනිල් තියපු හැටි ගැන කිව්වා.

රනිල් ගත්ත තීරණ රටේ සාර්ථකත්වයට හේතුවුනු බවත් කිව්වා.මහින්ද සිරිවර්ධනට රනිල්ගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තිබුණ බවත් කිව්වා. ජනාධිපති අනුර කුමාරත් රනිල්ගේ වැඩපිලිවෙලම ඉදිරියට පවත්වාගෙන යන්න ගත්ත තීරණය ඉතා විශිෂ්ඨ තීරණයක් විදිහටයි මහින්ද සිරිවර්ධන දැක්කේ.මහින්ද සිරිවර්ධනගේ දැක්මට à¶…à¶´à·’ මොකුත් කියන්නේ නෑ.හැබැයි මෙතනදී මහින්ද කියන කතාවේ ගතයුතු දෙයක් තියනවා.මහින්ද කියන්නේ රනිල්ගේ ආර්ථික කළමණාකරණ à¶šà·Š‍රියාවලියෙන් රටට සාර්ථකත්වයට ගෙනාවා කියලයි.මහින්ද කියන à¶’ කතාව බොරුවක් නෙවෙයි කියලා à¶…à¶´à·’à¶­à·Š දැක්කා. 

රනිල් බංකොලොත් රටක් ගොඩදාලා පෙන්නුවා. à¶’à¶šà·š ලොකු බරක් මහින්ද සිරිවර්ධනත් අදින්න ඇති.හැබැයි මහින්ද කිව්ව විදිහට අනුර රනිල්ගේ ආර්ථික කළමණාකරණ à¶šà·Š‍රියාවලිය ඉදිරියට ගෙනියන්න ගත්තේ ඉතා විශිෂ්ඨ තීරණයක් නම් කෝ à¶…à¶» රනිල් කරනකොට තිබුණ සාර්ථකත්වය කියන à¶´à·Š‍රශ්නය එනවා.à¶šà·Š‍රමය එකයි හැබැයි පුද්ගලයෝ දෙන්නෙක්.අනුරගේ සාර්ථකත්වය කියන්නේ රනිල් 5%à¶š ආර්ථික වර්ධනයක් à¶‘à¶šà·Šà¶š බාරදුන්න රට  3.5%à¶§ බස්සන එකද?එතකොට අනුරගේ තියෙන්නේ සෘණ සාර්ථකත්වයක්.à¶’ සෘණ සාර්ථකත්ව ගැන ගහපු තවත් කයිවාරුවක් විදිහටයි රටේ රාළ නං ආණ්ඩුවේ මුල්‍ය à¶šà·Š‍රමෝපායික à¶´à·Š‍රකාශය හදුන්වන්නේ.

මෙතනදී මහින්ද සිරිවර්ධන අනුර රනිල්ගේ වැඩපිලිවෙල ඉදිරියට ගෙනයන à¶‘à¶š අගය කරන්න ඇත්තේ ආරම්භයේදී සාර්ථක වෙච්චි à¶’ à¶šà·Š‍රමය à¶­à·€ කාලයක් ඉදිරියට යන්න ඕනි කියන සාධනීය අදහසින් වෙන්න ඇති.රටේ රාළත් දිගටම කියන්නේ අනුර සමාජවාදී මාවත තෝරගත්තත්, ලිබරල් මාවත තෝරගත්තත්,මැද මාවත තෝරගත්තත් à¶’ මාවතේ යම් කාලයක් ඉස්සරහට ගියොත් තමයි සාර්ථක වෙන්නේ කියලයි.ජවිපෙ සහෝදර සහෝදරියෝ කැමති උනත් අකමැති උනත් අනුර දැන් රනිල්ගේ මාවත තෝරගෙන ඉවරයි.මුලදී à¶…à¶´à·’ කිව්වම පිලිගත්ත නැති ජෙප්පෝ දැන් මහින්ද සිරිවර්ධන කියනකොටවත් පිලිගනීද දන්නේ නෑ.

රටේ රාළත් කියන්නේ කමක් නෑ රනිල්ගේ මාවතේ ඉස්සරහට යන්න.හැබැයි à¶’à¶šà·š සාර්ථකත්වය රටට පෙන්නන්න කියලයි.ඇත්තටම සාර්ථකත්වයක් ගන්න නං අනුරට à¶’ වැඩපිලිවෙලම සම්බන්ධව විශ්වාසයක් තියෙන්න ඕනි.විශ්වාස හැදෙන්න නං අනුර à¶’ වැඩපිලිවෙල ගැන දැනුවත් වෙන්න ඕනි. ඇත්තටම මෙතන තියෙන්නේ අනුරට à¶’ දැනුම නැතිකමයි.අනුර කියන්නේ ලිබරල්වාදයට ආගන්තුකයෙක්.උද්දච්ච ආගන්තුක ලිබරල්වාදියෙක්.රනිල් සාර්ථක කරපු වැඩපිලිවෙල අනුර යටතේ අසාර්ථක වෙන්නේ ඒකයි.මෙතන මෙහෙම à¶´à·Š‍රශ්නයක් තියෙනවා.අනුර බලය ගන්නකොට à¶…à¶´à·’ IMF විස්තීරණය ණය පහසුකම යටතේ ඉදිරියට යමින් තිබුණ රටක්.

අනුරලා විපක්ෂයේ ඉන්නකොට IMF එපා කියලා දරපු ස්ථාවරයේ එයාලා බලය ගත්තට පස්සේ ඉන්න බැරිවුනා.අවශ්‍ය නම් අනුරලට à¶’ මෙහෙතේ IMF වැඩසටහනෙන් අයින් වෙන්න තිබ්බා.හැබැයි අනුර IMF වැඩපිලිවෙලෙන් අයින් වුනේ නෑ.à¶’ අනුරලට රටේ ආර්ථිකය ගොඩනගන්න වැඩපිලිවෙලක් තිබුණේ නැති හින්දයි.අඩුම ගානේ IMF à¶‘à¶šà¶­à·Š à¶‘à¶šà·Šà¶š රට ඇවිත් තිබුණ තැනට ආදේශ කරන්න කෙටිකාලීන වැඩපිලිවෙලක්වත් අනුරට à¶­à·’à¶¶à·Šà¶¶à·š නෑ.à¶’à¶š නිසා අනුරටත් IMF වැඩපිලිවෙලත් à¶‘à¶šà·Šà¶š ඉදිරියට යන්න වුනා.දැන් ආණ්ඩුව සම්පුර්ණයෙන්ම IMF සරණං ගච්ඡාමි වෙලා.අද රට පාලනය කරන්නේ IMF à¶‘à¶š.

IMF එකෙන් à¶…à¶» බද්ධ ගහපන්,මේ බද්ධ ගහපන් කියනකොට ඒවා ගැසට් කරන්න තමයි අනුර ඉන්නේ.විදුලි à¶¶à·’à¶½ වැඩිකරපන් කියනකොට අනුර විදුලිබල වැඩිකරන්න සැදී පැහැදී ඉන්නවා.සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා වෙත à¶¶à¶» පටවපන් කියනකොට ආණ්ඩුව à¶’à¶š කරනවා.ඇත්තටම මේක හරි භයානක තත්වයක්.සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා විනාශ කිරීමෙන් ආණ්ඩුව කරන්නේ සියතින් ගෙල සිඳගන්නවා වගේ වැඩක්. IMF කියන විදිහටම බදු ගහන්නේ නැතිව ආදායම් උපයන à¶šà·Š‍රියාමාර්ගයක් à¶…à¶´à¶§ තියෙන්න ඕනි.

මේ ආණ්ඩුවට එහෙම වැඩපිලිවෙලක් නෙවෙයි එහෙම යෝජනාවක්වත් නෑ.à¶’à¶š නිසා  IMF පදේටම නටනවා හැර වෙන විකල්පයක් නෑ.à¶’à¶š IMF à¶‘à¶šà·š වරඳක් නෙවෙයි.හරියට IMF à¶‘à¶šà¶­à·Š à¶‘à¶šà·Šà¶š සංවාදයක් ගොඩනගාගන්න මේ ආණ්ඩුව තියන නොහැකියාව සහ වැඩපිලිවෙලක් නැතිකමයි.මූල්‍ය à¶šà·Š‍රමෝපාය à¶´à·Š‍රකාශය ගැන කරපූ විවාදයේදී ආර්ථික කාරණා සහ IMF උපමාන භාවිතා කරන විදිහ ගැන හොඳ පෙන්වාදීමක් රවී කරුණානායක පැත්තෙන් කළා.විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා රැකගන්න විදිහ සහ රැකගත යුත්තේ ඇයි කියලා රවී පෙන්නලා දුන්නා.

à¶…à¶´à·š ආර්ථිකයේ 67% à¶š වගේ පංගුවක් සදහා දායකත්වය සපයන්නේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්.බදු බරෙන් සහ මහ බැංකු තීරණවලින් මිරිකිලා ඉන්න හැටි රවී පෙන්වලා දුන්නා.තමන්ගේ රටේ සුළු සහ මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් රැකගන්න 2022 දී අසල්වැසි ඉන්දියාව තමන්ගේ දල ජාතික නිෂ්පාදනයෙන් 10% à¶šà·Š යොදවපු හැටි රවී පෙන්වලා දුන්නා.ඇත්තටම කොරෝනා සමයේ සහ රට බංකොලොත් උනාට පස්සේ රටට සහ මේ සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන්ට අත්වුනේ එකම ඉරණම බවත් à¶’à¶š නිසා එයාලා à¶’ ඉරණමෙන් මුදාගන්න ආණ්ඩුව ගන්න ඕනි පියවර සහ සහන රවී යෝජනා කළා.

ආණ්ඩුව රාජ්‍ය à¶¶à¶» දැරීමෙන් අයින් වෙනවා කියන්නේ බදු ගහන à¶‘à¶šà¶§ නෙවෙයි.රජයේ මෙහේ වීමෙන් ශක්තිය පෞද්ගලික අංශයක් ගොඩ නැගීමයි.තවදුරටත් " එයා ලංකා " වගේ ආයතනය à¶…à¶´à·š බදු මුදලින් නඩත්තු කරමින් රටේ ණය à¶¶à¶» තවත් වැඩිකිරීම වැරදි à¶¶à·€ සහ ඒවා සුදුසු  à¶†à¶ºà·à¶¢à¶šà¶ºà¶±à·Šà¶§ දීමේ වැදගත්කම රවී පෙන්වලා දුන්නා.රටේ රාළ දිගටම කිව්ව කතාවක් තමයි අනුර අනුගමනය කරන්නේ රනිල්ගේ වැඩපිලිවෙල නම් à¶’à¶šà¶§ උපදෙස් ගන්න දැනට පාර්ලිමේන්තුවේ ඉන්න සුදුස්සා රවී කියලයි.අනුර අනූගමනය කරන්නේ සමාජවාදී වැඩපිලිවෙල නම් à¶’à¶šà¶§ උපදෙස් ගන්න නියම සුදුස්සා ටිල්වින්.

හැබැයි දැන්වෙලා තියෙන්නේ අනුර රනිල්ගේ වැඩපිලිවෙල à¶šà·Š‍රියාත්මක කරන්නේ ටිල්වින්ගේ උපදෙස්වලට අනුවයි.ටිල්වින්ගේ 1917 à¶´à·Š‍රතිසංස්කරණවලට අනුවයි.ටිල්වින්ගේ සෝවියට් සභා ආකෘතියට ගැලපෙන à¶šà·Š‍රමයයක් රනිල්ගේ à¶šà·Š‍රමය යටතේ හදන්න à¶¶à·‘.à¶’à¶š තවදුරටත් මේ à¶‘à¶½ හරක්,මී හරක් ගමන හරියන්නේ නෑ.ඒකෙන් වෙන්නේ දවසින් දවස රටේ අර්ථිකය කඩා වැටීමයි.

හරි එහෙනම් ගිහින් එන්නම්,
ජය වේවා..!
මීට,
රටේ රාළ.
Advertiesment